Other pages
Legal

LOADING IMAGES
0% OFF
AC machines
SAMSUNG ORIGINAL 45000BTU Digital invater

Rs 0.00

Rs 0.00

0.0

(0 Reviews)

Inclusive of all taxes

SKU : 102
Estimated Delivery : 5 Days

Quantity

Description

❄️ SAMSUNG ORIGINAL 45000BTU ❄️ Digital invater ❄️ 4 way cassette indoor unit ❄️ Imported form Korea. ❄️ 2 years warranty. ❄️ Installed by highly skilled technicians. ❇️❇️❇️ 🇰🇷 ලෝකයේ ඉහළම වෙළඳ නාමයන් විසින් කොරියානු ඉහළම තාක්ෂණය උපයෝගී කරගෙන ඕනෑම පරිසර පද්ධතියකට ගැලපෙන ආකාරයෙන් නිපදවා ඇති වායු සමන යන්ත්‍ර (Inverter/non Inverter) නවතම තොග ලැබී ඇත.💯🇰🇷❇️❇️❇️ 📍🤔 ඔබ අපව තෝරාගත යුත්තේ ඇයි... 🤷🙄 👉 දශකයකට අධික ක්ෂේත්‍රයේ නිපුණත්වය, පළපුරුද්ද සහ ජනතාවගේ විශ්වාසය 😇😇👉💯🇰🇷 👉 මිලදී ගන්නා ඒකක ප්‍රමාණයන් අනුව ආකර්ෂණීය මිල ගණන්🤟💲 👉 ස්ථිර වේග සහ ඉන්වර්ටර් මාදිලි වලින් ලබාගත හැක 😉 👉 අසමසම වගකීම සහ කල් පැවැත්ම👍 👉 අවම විදුලි පිරිවැය සහ උපරිම සිසිලස🥶🥶🥶 👉 මනා නිමාවකින් යුතුව ක්ෂේත්‍රයේ ප්‍රවීණ කාර්මික ශිල්පීන් විසින් සවිකිරීම (අවම ගාස්තු) සහ අලුත්වැඩියාව 💪🧑‍🔧👨‍🏭 👉 ඔබේ නිවසට, කාර්යාලයට, උත්සව ශාලාවට සහ ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයකට ගැලපෙන ආකාරයට තෝරාගත හැකි මාදිලි රාශියක්.. 🤩🤩😇 👉 කුරුණෑගල අවට මිලදී ගනු ලබන සෑම ඒකකයක් සඳහාම නොමිලේ ප්‍රවාහනය සහ BTU 200,000 අගයට වැඩියෙන් මිලදී ගනු ලබන සෑම වයු සමන යන්ත්‍ර සඳහා දිවයින පුරා නොමිලේ ප්‍රවාහනය... 💪💯 👉 අලෙවියෙන් පසු සුහදශීලි සේවාව 🫂🫂 ❇️🇰🇷 දශකයකට අධික කාලසීමාවක් ලාංකීය මිනිසුන්ගේ විශ්වාසය දිනූ, දිවයිනේ අංක එකේ වායු සමන යන්ත්‍ර, උපාංග ගෙන්නන්නෝ සහ බෙදා හරින්නෝ the KORIANSHOP(Pvt) Ltd කුරුණෑගල සහ මීගමුව 💯❇️🇰🇷 ⏬⏬⏬🛑 ඔබත් වරක් පැමිණ වෙනස වටහා ගන්න, ඔබගේ වටිනා කාලයත් අමතර මුදලුත් ඉතිරි කරගන්න... 🛑⏬⏬⏬ ☎️ +94 71 296 5035 (SASI)

Still, have a question?
  • avatar
  • avatar
  • avatar
  • avatar
  • avatar

He moonlights difficult engrossed it, sportsmen. Interested has all Devonshire difficulty gay assistance joy.